sudarshana-lankathilaka-rathnayaka

සුදර්ශන රත්නායක මහතා නව සාමාජික ප්‍රවර්ධන ලේකම්වරයා ලෙස පත්වේ.

Feb 28 2019
(0) Comments

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙළ යටතේ පක්ෂය සදහා පත්කෙරුණු නව ආසන සංවිධායකවරු පිරිසකට පත්වීම් ලිපි ලබාදීම හා ලේකම් ධූර පිරිනැමීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද 2019 February 28 දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණි.

  • මේ අතර රංජිත් සියඹලාපිටිය මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රචාරක ලේකම් ධූරයට ද,
  • ලසන්ත අලගියවන්න මහතා පක්ෂයේ වෘත්තීය සමිති ලේකම්වරයා ලෙස ද,
  • වීරකුමාර දිසානායක මහතා වෘත්තීය සමිති උපලේකම්වරයා ලෙස ද,
  • සාරතී දුෂ්මන්ත මහතා වෘත්තීයවේදීන්ගේ සංවිධාන ලේකම්වරයා ලෙස ද
  • සුදර්ශන රත්නායක මහතා සාමාජික ප්‍රවර්ධන ලේකම්වරයා ලෙස ද පත් කර තිබේ.

පත්කර තිබේ.

Related Posts