011

පුහුල්පොල ජලාශයේ ජලය ඩයරබා ජලාශයට හැරවීමේ සමාරම්භය ජනපති ප්‍රධානත්වයෙන්

Oct 30 2019
(0) Comments

 

උමා ඔය හරහා පුහුල්පොල දී මීටර් 35ක් උසැති රෝලර් සම්පීඩිත කොන්ක්‍රිට් වේල්ලක් සහිතව ඉදිකෙරුණු පුහුල්පොල ජලාශයේ වැඩ මේ වන විට සම්පූර්ණයෙන් නිම කර තිබෙන අතර එම ජලාශයේ ජලය ඩයරබා ජලාශය වෙත හැරවීමේ සමාරම්ය අද ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සනිටුහන් කෙරිණි.

රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න යන මහත්වරුන් ද, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිවරා ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.

புஹுல்பொல நீர்த்தேக்கத்தின் நீரை டயரபா நீர்த்தேக்கத்திற்கு ஜனாதிபதி திறந்து வைப்பு…

உமா ஓயாவிற்கு குறுக்காக புஹுல்பொல பிரதேசத்தில் 35 மீற்றர் உயரமான கொங்கிரீட் அணைக்கட்டுடன் நிர்மாணிக்கப்பட்டுள்ள புஹுல்பொல நீர்த்தேக்கத்தின் நிர்மாணப் பணிகள் தற்போது நிறைவடைந்துள்ளதுடன், அந்நீர்த்தேக்கத்தின் நீர் டயரபா நீர்த்தேக்கத்திற்கு இன்று (30) ஜனாதிபதி கௌரவ மைத்ரிபால சிறிசேன அவர்களால் திறந்து விடப்பட்டது.

Related Posts