83226347_3005083216170040_7175666599469252608_n

ශාන්ත සෙබස්තියන් මුණිතුමන්ගේ වාර්ෂික මංගල්‍යයේ පෙරහැර පිටත්වීම අද.

Jan 20 2020
(0) Comments

ඔබගේ බෙදාගැනීම සඳහා!

මොරටුව ආදරනීය ජනතාවගේ මහත් ගෞරවයට පාත්‍ර වු ශාන්ත සෙබස්තියන් මුණිතුමන්ගේ වාර්ෂික මංගල්‍යයේ පෙරහැර පිටත්වීම අදදින උත්සවාකාරයෙන් පැවැත්වුවා. ශාන්ත සෙබස්තියන් දෙවිමැදුරට පැමිණි සියලුම දෙනා පහන් සිත් ඇතිව එම අවස්ථාව අර්ථවත් ලෙස සමරනු ලැබුවා. ඔබ සියලු දෙනාට දෙවියන් වහන්සේගේ පිහිට ලැබීම මගේ හෘදයාංගම පැතුමයි.

Related Posts

Leave us a comment