ගාල්ල දිස්ත්‍රික් සමුළුව (5)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගාල්ල දිස්ත්‍රික් සමුළුව.

Oct 06 2019
(0) Comments

ඔබගේ බෙදාගැනීම සඳහා!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගාල්ල දිස්ත්‍රික් සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් …

“තීන්දුව හරි අතට” තේමාව යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දීප ව්‍යාප්තව පවත්වන සමුළු මාලාවේ ගාල්ල දිස්ත්‍රික් සමුළුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාක්ෂිකයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් (05) පස්වරුවේ ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා, මහලේකම් දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, වීරකුමාර දිසානායක, දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ශාන් විජයලාල් ද සිල්වා, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, ඇල්පිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක අමිල කාරියවසම් යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරිහු මිට එක්ව සිටියහ.

“தீர்ப்பு சரியான திசையில்” எனும் தொனிப்பொருளின் கீழ் ஸ்ரீ லங்கா சுதந்திரக் கட்சி நாடளாவிய ரீதியில் நடத்திவரும் மாநாட்டுத் தொடரின் காலி மாவட்டத்திற்கான மாநாடு ஜனாதிபதி கௌரவ மைத்ரிபால சிறிசேன அவர்களின் தலைமையில் பெருந்திரளான கட்சி உறுப்பினர்களின் பங்குபற்றலுடன் (05) பிற்பகல் எல்பிட்டிய பொது விளையாட்டரங்கில் இடம்பெற்றது.

ஸ்ரீ லங்கா சுதந்திரக் கட்சியின் சிரேஷ்ட உப தலைவர் நிமல் சிறிபால டி சில்வா, பொதுச் செயலாளர் தயாசிறி ஜயசேகர, ஐக்கிய மக்கள் விடுதலை கூட்டமைப்பின் பொதுச் செயலாளர் மஹிந்த அமரவீர, துமிந்த திசாநாயக்க, வீரகுமார திசாநாயக்க, தென் மாகாண ஆளுநர் ஹேமால் குணசேகர, கிழக்கு மாகாண ஆளுநர் ஷான் விஜயலால் த சில்வா, ஊவா மாகாண முதலமைச்சர் சாமர சம்பத் தசநாயக்க, எல்பிட்டிய ஸ்ரீ லங்கா சுதந்திரக் கட்சியின் அமைப்பாளர் அமில காரியவசம் ஆகியோர் உள்ளிட்ட பிரதேசத்தின் ஸ்ரீ லங்கா சுதந்திரக் கட்சியின் செயற்பாட்டாளர்கள் பலரும் இம்மாநாட்டில் கலந்துகொண்டனர்.

Related Posts