00030.MTS_snapshot_00.15.581

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිදු දවසක ද්‍රෝහියෙකු වන්නේ නෑ

Oct 05 2019
(0) Comments

ඔබගේ බෙදාගැනීම සඳහා!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිදු දවසක ද්‍රෝහියෙකු නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර සිටී. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද පස්වරුවේ ල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනය ආමන්ත්‍රණය කරමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහලේකම්වරයා ප්‍රකාශ කළේ පටු පරමාර්ථ වලට අනුව පක්ෂය ගෙන යාමට කටයුතු නොකරන බවත් පාක්ෂිකයන් සහ පක්ෂය ආරක්ෂා කරගෙන ඉදිරියට ගමන් කරන බවත් ය.

Related Posts