_USH1061

ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නව ආසන හා දිස්ත්‍රික් සංවිධායක වරුන් පත්කෙරේ

Jan 21 2020
(0) Comments

ඔබගේ බෙදාගැනීම සඳහා!

ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නව ආසන හා දිස්ත්‍රික් සංවිධායක වරුන් පත්කෙරේ

අසංක එදිරිවීර මහතා
කළුතර දිස්ත්‍රික් සංවිධායක

අනිල් ප්‍රියදර්ශන ජගොඩ මහතා
අක්මීමන ආසන සංවිධායක

සුසන්ත ලාල් ජයවීර මහතා
කරන්දෙනිය ආසන සංවිධායක

ගීත් අසංක මෙන්ඩිස් ගුණසේකර මහතා
රත්ගම ආසන සංවිධායක

නීතීඥ සම්පත් සුජීව රුවන්පුර මහතා
ගාල්ල දිස්ත්‍රික් සංවිධායක

නිශ්ශංක හේරත් මහතා
ගම්පොල ආසන සංවිධායක

නීතීඥ ජනජිත්ද සිල්වා මහතා
වලපනේ ආසන සංවිධායක (සම)

ඉන්දික සමරකෝන් මහතා
වලපනේ ආසන සංවිධායක (සම)

වෛද්‍ය එම්.එම්.සේනක සුමිත් කුමාර නවනැලිය මහතා
හගුරන්කෙත ආසන සංවිධායක (සම)

ජගත් සමරහේවා මහතා
නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක

කනිෂ්ක රත්නසේකර මහතා
රක්වාන ආසන සංවිධායක

එල්.ටී සමන් දිසානායක මහතා
රත්නපුර දිස්ත්‍රික් සංවිධායක

වී.පී.පැතුම් මධුසංඛ මහතා
රත්නපුර දිස්ත්‍රික් සංවිධායක

නීතීඥ සාරතී දුෂ්්මන්ත මිත්‍රපාල මහතා
මාවනැල්ල ආසන සංවිධායක

එම්.එච්.එම්.තාහීර් මහතා
පුත්තලම ආසන සංවිධායක
සුනිල් විජේශාන්ත මහතා

පුත්තලම මැතිවරණ බලප්‍රෙදේශයේ(සිංහල ජනප්‍රදේශ භාර)
සම සංවිධායක

නීතීඥ රංග පෙරේරා මහතා
හලාවත ආසන සංවිධායක

නීතීඥ සාදිකුල් අමීන් මහතා
හලාවත මැතිවරණ බලප්‍රෙදේශයේ හලාවත නගර සභා බලප්‍රෙදේශය භාර සංවිධායක

එම්.සිරිලියනගේ හියුමන් ප්‍රනාන්දු මහතා
පුත්තලම දිස්ත්‍රික් සංවිධායක

කරුණාසේන ගමගේ මහතා
දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශිය සභා බලප්‍රෙදේශයේ සංවිධායක

කීර්ති වීරසිංහ මහතා
පදියතලාව ප්‍රාදේශිය සභා බලප්‍රෙදේශයේ සංවිධායක

ආරුමුලම් කදිරමලෙයි මහතා
කල්මුණේ මැතිවරණ බලප්‍රෙදේශයේ(දෙමළ ජනප්‍රදේශ භාර) සංවිධායක

Related Posts

Leave us a comment