guru (3)

ශ්‍රි ලංකා නිදහස් පක්ශ සමස්ථ ලංකා දිස්ත්‍රික් ගුරු සංගම් කතිකාව සිදු විය

Nov 06 2019
(0) Comments

ගරු ශ්‍රි ලංකා නිදහස් පක්ශ වර්තමාන වැඩබලන සභාපති රෝහණ ලක්ශ්මන් පියදාස මහාතා හා ගරු ශ්‍රි ලංකා නිදහස් පක්ශ මහා ලේකම් දයාසිරි ජයසේකර මැතිතුමාගේ මුලිකත්වයෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ශ සමස්ථ ලංකා දිස්ත්‍රික් ගුරු සංගම් කතිකාව සිදු විය. මේ සදහා ශ්‍රි ලංකා නිදහස් පක්ශය නියෝජනය කරමින් ගුරු සංගම් නිලධාරීන් සහාභාගී වු අතර, ඒහිදී ඉදිරි ජනාධිපතිවරණය හා ගුරු සංගම්වල ඉදිරි වැඩපිලිවල පිළිබඳව සාකච්ඡා විය.

Related Posts