82117375_2982799655065063_2898006600037957632_n

නවීන තාක්ෂනය වෙනුවෙන් කැපවෙන තරුණ පිරිස සවිබල ගැන්වීය යුතුයි. තාක්ෂණික සහ නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය ගරු තිලංග සුමතිපාල මැතිතුමන් පවසයි.

Jan 10 2020
(0) Comments

නවීන තාක්ෂන පිලිබඳ ආතර් සි ක්ලාක් ආයතනය අපරටේ අභ්‍යවකාශ හා සංනිවේදන තාක්ෂන කටයුතුවල නියලෙන ප්‍රමුඛතම ආයතනයයි. එහි ඉදිරිකටයුතු පිලිබඳව සොයාබැලීමට අද දිනයේදී සහභාගීවුවා. අභ්‍යවකාශ ගවේෂණ කටයුතු, ඩ්‍රොන තාක්ෂනයේ නවොත්පාදනයන්, රාවන් 01 චන්ද්‍රිකාවේ නවතම තත්වය පිලිබඳ සොයාබැලීමට හැකිවුවා, එහිදී නවීන තාක්ෂනය වෙනුවෙන් කැපවෙන තරුණ පිරිස සවිබල ගැන්වීය යුතු බව වටහාගත් අතර රජයේ නිවාඩු දිනක් වුවද තම කාලය කැපකරමින් පැමිණසිටි නිලධාරීමඩුල්ලට මාගේ ස්තුතිය පිරිනමන්නෙමි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය‌ේ ගරු උප සභාපති, තාක්ෂණික සහ නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය ගරු තිලංග සුමතිපාල මැතිතුමන් පවසයි.

Related Posts

Leave us a comment