mp mahinda amaraveera (4)

දුම්රිය සේවය වඩාත් කාර්යක්ෂම හා ඵලදායි සේවාවක් බවට පත් කිරීමට ගත හැකි සියලු තින්දු තීරණ ගැනිමට සූදානම්

Jan 13 2020
(0) Comments

ඔබගේ බෙදාගැනීම සඳහා!

 

ශ්‍රී ලංකාවේ දුම්රිය සේවාවේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා මෙන්ම මහජනතාවට ගුණාත්මක දුම්රිය සේවාවක් ලබාදීම අරමුණු කර ගනිමින් දුම්රිය සේවක මණ්ඩලවල අදහස් හා යෝජනා ලබා ගැනීමට තීරණය කර ති ෙබ්.

ඒ අනුව  (13) පළමු සේවක මණ්ඩල හමුව මරදාන දුම්රිය දෙපාර්තමේන්තු මුලස්ථානයේ දී පැවැත්වීනි.

වත්මන් රජය යටතේ ලංකා දුම්රිය සේවය වඩාත් කාර්යක්ෂම හා ඵලදායි සේවාවක් බවට පත් කිරීමට ගත හැකි සියලු තින්දු තීරණ ගැනිමට සූදානම් බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති ගරු අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමන් පවසයි.

Related Posts

Leave us a comment