82502854_3044026255609552_837683970370961408_o

ජනාධිපති ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ ජනතාවට ස්තුතිය පුද කරයි.

Jan 18 2020
(0) Comments

ඔබගේ බෙදාගැනීම සඳහා!

ජනාධිපති ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ ජනතාවට ස්තුතිය පුද කිරීම සඳහා,
ප්‍රාදේශීය සභා මන්ත්‍රී අපර්ණ නිලුපුල් සහ මන්ත්‍රිණී උදේශිකා මාධවී යන අයගේ සහභාගීත්වයෙන්
2020.01.18 දින, බැද්දේගම,සියඹලාවැව,කන්දෙගෙදර,රදලියගොඩ යන ප්‍රදේශ සඳහා
ගරු නීතීඥ දයාසිරි ජයසේකර මැතිතුමන් සහභාගි වූ අවස්ථාවන්.

Related Posts

Leave us a comment