gota (1)

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් සමග අවබෝධතා ගිවිසුමක්

Oct 19 2019
(0) Comments

ඔබගේ බෙදාගැනීම සඳහා!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් සමග ඇතිකරගත්
අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මැතිතුමා සමග අද 19/10/2019 අත්සන් තැබිය.

Related Posts