nature flowers temple plumeria pink flower wallpaper 3d hd Uniqu

ගරු ලක්ෂ්මන් වෙ‍ඞරුව මැතිතුමාගේ නැන්දනියගේ අභාවය වෙනුවෙන්, ශ්‍රි. නි. ප. බලවත් සංවේගය!

Jan 03 2020
(0) Comments

ඔබගේ බෙදාගැනීම සඳහා!

ශ්රි ලංකා නිදහස් පක්ෂයේ කුරුණෑගල ආසන සංවිධායක ගරු ලක්ෂ්මන් වෙඞරුව මැතිතුමාගේ නැන්දනියගේ අභාවය වෙනුවෙන්, ශ්රි ලංකා නිදහස් පක්ෂයේ ගරු සභාපති හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා හා ගරු මහලේකම් දයාසිරි ජයසේකර මැතිතුමා ඇතුලු ශ්රි ලංකා නිදහස් පක්ෂයේ සියලුම සාමාජිකයන්ගේ බලවත් සංවේගය ප්රකාෂකරමු. නැන්දනියට නිවන් සුව ලැබේවා!

Related Posts

Leave us a comment