Demu3

ගරු දි.මු ජයරත්න මැතිතුමන් අභාවප්‍රාප්ත විය.

Nov 19 2019
(0) Comments

ඔබගේ බෙදාගැනීම සඳහා!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක, ජ්‍යෙෂ්ඨ සාමාජික, ශ්‍රී ලංකා ප්‍රජතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ හිටපු අග්‍රාමාත්‍ය,
ගරු දි.මු ජයරත්න මැතිතුමන් අභාවප්‍රාප්ත විය…

ඔබට අජරාමර නිවන් සුව ලැබේවා!!!

Related Posts