77412705_2511076075667710_3566340907575803904_o

ගරු තිලංග සුමතිපාල මැතිතුමන් එම අමාත්‍යාංශයේදී සුබ මොහොතින් රාජකාරී ආරම්භකරයි

Dec 02 2019
(0) Comments

අද දින 2019-12-02 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය‌ේ ගරු උප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු තිලංග සුමතිපාල මැතිතුමන් තාක්ෂණික සහ නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස එම අමාත්‍යාංශයේදී සුබ මොහොතින් රාජකාරී ආරම්භ කල අවස්ථාව. අපගේ සුභාශිංසන

Related Posts

Leave us a comment