mini__MG_7265

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් තරුණ සම්මේලනය අති සාර්ථක ලෙස පැවැත්වින.

Nov 02 2019
(0) Comments

ඔබගේ බෙදාගැනීම සඳහා!

  

කුරුණෑගල දිස්ත්‍රික් තරුණ සම්මේලනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගරු මහලේකම් නිතිඥ දයාසිරි ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්ව ෙයන් හා තරුණ සංවිධානයේ ගරු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත බංඩාර මැතිතුමාගේ සහ කුරුණෑගල දිස්ත්‍රික් සියලුම ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන්ගේ සහභාගීත්වයෙන් හෙට්ටිපොළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්්‍යාල භූමියේදී පැවැත්වින.

Related Posts