78770103_2600118606749186_8405457757997629440_n

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මැතිතුමන් අද ඉසුරුපායේ දී තම රාජකාරි කටයුතු ආරම්භකරයි.

Nov 29 2019
(0) Comments

අද දින 2019-11-29 ගරු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මැතිතුමන් අද ඉසුරුපායේ දී තම රාජකාරි කටයුතු ආරම්භ කරන ලදි. මැතිතුමන් එම අමාත්‍යාංශයේදී සුබ මොහොතින් රාජකාරී ආරම්භ කල අවස්ථාව. අපගේ සුභාශිංසන

 

Related Posts