මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි

ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉතිහාසයෙන් බිදක්

එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා ප්‍රමුඛ හතලි් හතර දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වර්ෂ 1951 සැප්තැමිබර් 02 දා කොළඔ නගර සභාවට පැමිණ රැස්වීමක් පැවැත්වීය. එම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ද ඇතුලත්ව සිටියහ. එම කණ්ඩායමේ සිටි රාජනීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී එච් ශ්‍රී නිශ්ශංක මහතා අලූතින් ආම්භ වූ නව පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස නම් තැබීය.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කිරීමේ යෝජනාව ඉදිරිපත්වූ අවස්ථාවේදී ගම්පොල සහිරා විද්‍යාලයේ විදුහල්පති අල්හාජ් බදුද්දීන් (බද්උද්දීන්) මහමු් මහතා විසින් ස්ථීර කෙරිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සභාපති ලෙස එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතානන් තේරී පත්විය. සම ලේකම්වරු ලෙස බර්නාඩ් අලූවිහාරේ, බද්දුදීන් මහමුද් සහ එස්.එස් තංගරාජා යන මහත්වරු තේරී පත්විය.

භාණ්ඩාගාරික ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝර්ජ් ආර් ද සිල්වා මහතා පත්විය. නව පක්ෂයේ ආරම්භය සහ එයට සුභ පැතීමට දසදහසක පිරිසක් එදින පැමිණ සිටියහ. සග වෙද ගුරු ගොවි කම්කරු ලෙස පැමිණ සිටි පිරිස පංච මහා බලවේගය ලෙස පක්ෂය තුළ අභිශේක ගැන්විනි. එම පැමිණි සිටි පිරිසට ශාලාවේ ඉඩ මදිවීම නිසා ශාලාවෙන් පිටත මහා මාර්ගයේ සිටිනු දක්නා ලැබීමත් භික්ෂූන් වහන්සේලාට අමතරව මෙහෙණින් වහන්සේලා ද පැමිණ සිි පිරිස අතර වූහ.

පක්ෂ ඉතිහාසය පිලිබද වැඩිදුර ‌තොරතුරු ( මෙතනින් . . . )

විඩියෝ සියල්ල ( මෙතනින් . . . )

වර්තමාන නිලධාරීන්

    No team found.

උණුසුම් පුවත්

00031.MTS_snapshot_00.09.869
(0)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරිමට තිරණය කරයි.

2019-10/09 අද දින පැවැත්වූ, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ‌විශේෂ මාධ්‍ය හමු‌‌වේ දී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ..

presedent-mathala
(0)

විධායක ජනපති ක්‍රමය අහෝසිකිරීමට ‌මෙය සුදුසු ‌වෙලාව ‌නොවේ. ජනපති මාතලේ සම්මේලනයේදි පවසයි.

විධායක ජනපති ක්‍රමය අහෝසිකිරීමේ යෝජනාවක් ගෙන ඒම සඳහා ඉකුත්දා  විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීම කැඳව..