මාධ්‍ය ප්‍රකාශන

මාධ්‍ය නිවේදනයයි.

පක්ෂයේ 72 වැනි සංවත්සරය 03 වැනිදා කොළඹදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය 72 වැනි සංවත්සරය සැප්තැම්බර් මස 02 වැනි දිනට යෙදී ඇත. 72 වැනි සංවත්සරය අභිමානවත් ලෙස, “එක්වෙමු – වෙනසකට සැරසෙමු” තේමා පාඨය මුල්කරගනිමින් 03 වන දින සවස් භාගයේ කොළඹ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම්… Read More »මාධ්‍ය නිවේදනයයි.

සර්ව පාක්ෂික ආණ්ඩුව හා ජාතික සභාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය

1948න් පසු ශ්‍රී ලංකා ඉතිහාසයේ උද්ගතවූ දරුණුතම ආර්ථික අර්බුදයේ බරපතලකම හා දේශපාලන අස්ථාවරත්වය මනාව තේරුම්ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මීට වසරකට පමණ පෙර සිට, එනම් කොවිඩ් 19 වසංගතය තීව්‍ර අවදියේ පටන්ම, අර්බුදකාරී තත්ත්වය කළමනාකරණය කරනු පිණිස සර්ව පාක්ෂික වැඩපිළිවෙලක වැදගත්කම අවධාරණය කළ බව සිහිපත් කරනු… Read More »සර්ව පාක්ෂික ආණ්ඩුව හා ජාතික සභාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 71 වන සංවත්සරය

2022.09.02 විශේෂ ජනමාධ්‍ය නිවේදනය වසර 443ක සෘජු යටත් විජිතවාදයෙන් අත්මිදී ගතවූ වසර 74ක කාලය තුළ අප මාතෘ භූමිය මුහුණ දුන් දැවැන්තම ආර්ථික සමාජ හා දේශපාලනික අර්බුදය සමස්ත ශ්‍රී ලාංකීය ජාතියම අත්විඳීමින් සිටී. 1977 න් පසුව හඳුන්වාදුන් ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන්, සියවස් ගණනාවක් තිස්සේ ස්වයංපෝෂිත රාජ්‍යයක්… Read More »ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 71 වන සංවත්සරය

මාධ්‍ය නිවේදනය

2015 සිට 2019 යහපාලන කාලය තුළදී දේශපාලන පළිගැනීම් වලට ලක්වූ අය යැයි සඳහන් කරමින් රාජ්‍ය නිලධාරින් සහ ආයතන ප්‍රධානීන් කිහිපදෙනෙකුට රුපියල් කෝටි ගණනක් වන්දි ගෙවීම සඳහා වත්මන් රජය සූදානමක් ඇති බවට විවිධ මාධ්‍ය තොරතුරු වාර්තාකර තිබේ. අදාළ වන්දි ගෙවීමට නිර්දේශ වී තිබෙන නාමලේඛනය පරිශීලනය කිරීමේදී… Read More »මාධ්‍ය නිවේදනය

මාධ්‍ය නිවේදනය

විශ්ව සාම සංවිධානය මෙහෙයවනු ලබන රටවල් 28 ක් නියොජනය කරමින් පැමිණෙන රාජ්‍ය නායකයන් සහ පාර්ලිමේන්තු නියෝජිතයන් සහභාගීවන “ජාත්‍යන්තර නායකත්ව සමුළුව 2022” සමාරම්භක උළලේ ප්‍රධාන ආරාධිත දේශනය පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවේ හයවන විධායක ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා සිංගප්පූරු ගුවන් සමාගමට අයත් QS 469 ගුවන් යානයෙන්… Read More »මාධ්‍ය නිවේදනය

මාධ්‍ය නිවේදනය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගරු සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහ ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතා අතර ජාතික ආණ්ඩුව පිහිටුවීම පිළිබඳව සාකච්ඡාවක් අද දින මුදල් අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවැත්විණි. එම සාකච්ඡාවේදී පුළුල් වශයෙන්ම ජාතික ආණ්ඩුව සෑදීමේදී එහි… Read More »මාධ්‍ය නිවේදනය