Archive
All posts by categoryබදුල්ල ජනරැළිය ජනපති ප්‍රධානත්වයෙන්.
මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිවයින පුරා සංවිධානය කර තිඛෙන ජනහමු මාලාවේ බදුල්ල දිස්ත්‍රික් විජයග්‍රාහී ජන රැළිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවැත්විණි. තේ ප්‍රතිඅපනයනය හේතුවෙන්
Read Moreරත්නපුර දිස්ත්‍රික් ජනහමුව ජනපති ප්‍රධානත්වයෙන් …
මෙවර පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සදහා දිවයින පුරා සංවිධානය කර තිඛෙන ජනහමු මාලාවේ රත්නපුර ප්‍රදේශයේ ජනහමුව ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (27) පස්වරුවේ රත්නපුර
Read Moreගම්පහ දිස්ත්‍රික් ජනහමුව ජනපති ප්‍රධානත්වයෙන් …
මෙවර පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සදහා දිවයින පුරා සංවිධානය කර තිඛෙන ජනහමු මාලාවේ ගම්පහ දිස්ත්‍රික් ජනහමුව ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) පස්වරුවේ ගම්පහ
Read Moreශ්‍රී ලංකා ඉන්දුනීසියා රාජ්‍ය නායකයෝ හමුවෙති.
ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආරාධනය පරිදි දෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණි ඉන්දුනීසියා ජනාධිපති ජෝකෝ වීඩෝඩෝ මහතා සහ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර නිල හමුව අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. අද පස්වරුවේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ඉන්දුනීසියා
Read Moreඑජනිස ජන හමුවක් ජනපති ප්‍රධානත්වයෙන් බකමූණේ දී.
ඇළහැර ප්‍රාදේශීය සභාව වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග වදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ ජන හමුවක් ඊයේ (24) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බකමූණ නගරයේ දී පැවැත්විණි. இம்முறை உள்ளூராட்சி மன்றத் தேர்தலில் எலஹர பிரதேச சபைக்கு ஐக்கிய மக்கள் சுதந்திரக்
Read Moreඑක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහනුවර දිස්ත්‍රික් ජනහමුව….
මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිවයින පුරා සංවිධානය කර තිබෙන ජනහමු මාලාවේ මහනුවර දිස්ත්‍රික් ජනහමුව අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් අද (22) පස්වරුවේ මධ්‍යම පළාත් පොදු වෙළෙද සංකීර්ණය ඉදිරිපිටදී පැවැත්විණි. මෙහිදී මහනුවර
Read Moreමැතිවරණ ජය පතා ජනහමුවක් ජනපති ප්‍රධානත්වයෙන් ආණමඩුවේදී…
මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිවයින පුරා සංවිධානය කර තිබෙන ජනහමු මාලාවේ තවත් ජන හමුවක් අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් අද (23) පස්වරුවේ ආණමඩුවේදී පැවැත්විණි. ආණමඩුව ශ්‍රී
Read Moreජනපති හා පිටකොටුව එක්සත් ව්‍යාපාරික සංගමය අතර හමුවක්…
ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ පිටකොටුව එක්සත් ව්‍යාපාරික සංගමය අතර හමුවක් ඊයේ (23) පස්වරුවේ පිටකොටුවේදී පැවැත්විණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්වූ එක්සත් ජාතික පාක්ෂිකයින් වෙනුවෙන් සාමාජික කාඩ්පත් පිළිගැන්වීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය. අමාත්‍ය ෆයිසර් මුස්තාපා, චන්දිම
Read Moreඑක්සත් ජනතා නිදහස් සන්ධාන ජන හමුවක් ජනපති ප්‍රධානත්වයෙන් මඩකලපුවේ.
මෙවර පළාත් පාලන මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කෙරෙන ජනහමු මාලාවේ මඩකලපුව දිස්ත්‍රික් ජනහමුව අද(21) පස්වරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුවේදී පැවැත්විණි. ජාති, ආගම් බේදයකින් තොරව මඩකලපුව දිස්ති‍්‍රක්කයේ අතිවිශාල ජනතාවක් මෙම ජනහමුවට
Read Moreජනපති කෑගල්ල දිස්ත්‍රික් ජන හමුව අමතයි…..
පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් කෑගල්ල ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ජන හමුවක් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සදහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිවයින පුරා පැවැත්වෙන ජනහමු මාලාවේ කෑගල්ල දිස්ත්‍රික් ජන
Read More