Archive
All posts by categoryරොකට්ටුවක් නිර්මාණය කළ ගිහාන් හෙට්ටිආරච්චි සිසුවාගේ ඉදිරි නිර්මාණ කටයුතු වෙනුවෙන් ජනපතිගෙන් රුපියල් ලක්ෂ 10 ක් …
රොකට්ටුවක් නිර්මාණය කළ ගිහාන් හෙට්ටිආරච්චි සිසුවාගේ ඉදිරි නිර්මාණ කටයුතු වෙනුවෙන් ජනපතිගෙන් රුපියල් ලක්ෂ 10 ක් … කිලෝ මීටර් 20 ක දුරකට යැවිය හැකි යැයි අනුමාන කරන රොකට්ටුවක් නිර්මාණය කළ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ගිහාන් හෙට්ටිආරච්චි සිසුවාගේ ඉදිරි නිර්මාණ කටයුතු වෙනුවෙන් රුපියල්
Read More44 වැනි ජාතික මහා ක්‍රිඩා උළෙලේ සමාප්ති උත්සවය…
පොළොන්නරුව දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වුණු 44 වන ජාතික මහා ක්‍රිඩා උළෙලේ සමාප්ති උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) පස්වරුවේ පොළොන්නරුව දිස්ත්‍රික් ක්‍රිඩාංගණයේ දී පැවැත්විණි. ජාතික මහා ක්‍රිඩා උළෙල පසුගිය 11 වනදා ආරම්භ කෙරුණු අතර පළාත් 09ම නියෝජනය
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන සංවිධායකවරු දෙදෙනෙක් …
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සදහා පත් කෙරුණු නව ආසන සංවිධායකවරු දෙදෙනෙකුට පත්වීම් ලිපි ලබාදීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. ඒ අනුව කටුගම්පොළ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙස පන්නල ප්‍රාදේශීය
Read Moreශ්රීලනිපය ට පත් කෙරුණු නව සංවිධායකවරුන් සහ නව දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ සහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් ජනපති අතින් පත්වීම් ලබති.
ශ්රීලනිපය ට පත් කෙරුණු නව සංවිධායකවරුන් සහ නව දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ සහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් ජනපති අතින් පත්වීම් ලබති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පත් කෙරුණු නව ආසන සංවිධායකවරුන් සහ දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ සහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සඳහා පත්කෙරුණු නව සභාපතිවරුන් ඊයේ
Read Moreඑක්සත් ජනතා නිදහස් සන්ධානයේ විජග්‍රාහී අවසන් ජන රැළිය ජනපති….
2018 පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිවයින පුරා පැවති සාර්ථක ජනරැළි මාලාවේ අවසන් විජග්‍රාහී ජන රැළිය අද (07) පස්වරුවේ පොළොන්නරුව
Read Moreඑක්සත් ජනතා නිදහස් සන්ධාන මාතර ජනහමුව ජනපති ප්‍රධානත්වයෙන්.
2018 පළාත් පාලන මැතිවරණයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මාතර දිස්ත්‍රික් අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කළ ජනහමුවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (06) පස්වරුවේ මාතර හක්මණ ප්‍රදේශයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රික් නායක, හක්මණ
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යාපනය ප්‍රාදේශීය සභා සදහා ඉදිරිපත්ව..
මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යාපනය ප්‍රාදේශීය සභා සදහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ ජනහමුවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (06) පෙරවරුවේ යාපනය මහ නගර සභා ක්‍රීඩාංගණයේ පැවැත්විණි. උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, පාර්ලිමේන්තු මන්ත්‍රී
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අම්පාර ප්‍රාදේශීය සභා සදහා…..
මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අම්පාර ප්‍රාදේශීය සභා සදහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ ජනහමුවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (05) පස්වරුවේ අම්පාර ප්‍රදේශයේදී පැවැත්විණි. අම්පාර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායිකා රාජ්‍ය ඇමතිනි
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොතුවිල් ජනහමුව ජනපති ප්‍රධානත්වයෙන්..
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ මෙවර පළාත් පාලන මැතිවරණයට තරග වදින පොතුවිල් ප්‍රාදේශීය සභා අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ ජනහමුවක් අද (05) පස්වරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොතුවිල් ප්‍රදේශයේදී පැවැත්විණි. උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂ වව්නියාව ජනහමුව ජනපති ප්‍රධානත්වයෙන්..
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ මෙවර පළාත් පාලන මැතිවරණයට තරග වදින වව්නියාව ප්‍රාදේශීය සභා අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ ජනහමුවක් අද (05) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වව්නියාව යන්ග් ස්ටාර් ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. වව්නියාව දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාපා
Read More