Archive

All posts by category
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මොණරාගල දිස්ත්‍රීක් ජන රැළිය….

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මොණරාගල දිස්ත්‍රීක් ජන රැළිය….

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සදහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිවයින පුරා පැවැත්වෙන ජනරැළි මාලාවේ මොණරාගල දිස්ත්‍රීක් මංගල ජනරැළිය අතිවිශාල ජනතාවගේ සහභාගිත්වයෙන් අද (19) පස්වරුවේ වැල්ලවාය මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය ලේකම් වැල්ලවාය ප්‍රධාන ආසන සංවිධායක ජගත් පුෂ්පකුමාර මහතා විසින් සංවිධානය කර තිබූ මෙම ජනරැළියට අමාත්‍යවරුන්වන එස්.බී. දිසානායක, මහින්ද අමරවීර, විජිත් විජයමුණි සොයිසා, සුමේධා ජී. ජයසේන, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, අනුරුද්ධ පොල්ගම්පොල යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් රැසක් එක්ව සිටියහ.

இம்முறை உள்ளூராட்சி மன்ற தேர்தலில் ஐக்கிய மக்கள் சுதந்திர கூட்டமைப்பில் போட்டியிடும் அபேட்சகர்களின் வெற்றியை உறுதிப்படுத்துவதற்காக ஜனாதிபதி அவர்களின் தலைமையில் நாடளாவிய ரீதியில் ஏற்பாடு செய்யப்பட்டுள்ள மக்கள் சந்திப்பு தொடரில் மற்றுமொரு மக்கள் சந்திப்பு பெரும் எண்ணிக்கையான மக்கள் பங்குபற்றுதலுடன் இன்று (19) பிற்பகல் வெல்லவாய மஹஜன விளையாட்டரங்கில் இடம்பெற்றது.

முன்னாள் அமைச்சரும் ஸ்ரீலங்கா சுதந்திரக் கட்சியின் பிரதி செயலாளருமான ஜகத் புஷ்பகுமாரவினால் ஏற்பாடுசெய்யப்பட்டிருந்த இந்த மக்கள் சந்திப்பில் அமைச்சர்களான எஸ்.பி திஸாநாயக்க, மஹிந்த அமரவீர, விஜித் விஜயமுனி சொய்சா, சுமேதா பீ ஜயசேன, ஊவா மாகாண முதலமைச்சர் சாமர சம்பத் தசநாயக்க உள்ளிட்ட பெருந்தொகையான மக்கள் பிரதிநிதிகள் கலந்துகொண்டனர்.

26733823_10155827242681327_7508182476644300912_n 26734165_10155827244706327_4604095048285861827_n 26804434_10155827246141327_4102098886505577528_n 26804885_10155827241321327_3871487861721573827_n 26814733_10155827246601327_3324698732476723194_n 26904349_10155827240796327_8071155591835980712_n 26907909_10155827242216327_4919344335850178398_n