Archive

All posts by category
පකිස්ථානයේ ඉස්ලාම්බාද් ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ජනපතිව  මහත් හරසරින් පිළිගනී …

පකිස්ථානයේ ඉස්ලාම්බාද් ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ජනපතිව මහත් හරසරින් පිළිගනී …

පකිස්ථාන ජනාධිපති මම්හුන් හුසේන් මැතිතුමාගේ ආරාධනයක් පරිදි දෙදින නිල සංචාරයක් සදහා පකිස්ථානය බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුථ දූත පිරිස අද (05) පස්වරුවේ පකිස්ථානයේ ඉස්ලාම්බාද් නුවර නූර් ඛාන් ගුවන් තොටුපළ වෙත ළගා වූහ.

එහිදි පකිස්ථාන අගමැති නවාස් ෂරීෆ් මහතා විසින් ජනාධිපතිතුමාව මහත් හරසරින් යුතුව පිළිගත්හ.

ආචාර වෙඩිමුර 21 ක් පවත්වා ඉතා අභිමානවත් අයුරින් මෙම පිළිගැනීම සිදු විය.

ශ්‍රී ලංකාවේ දරුවන් දෙදෙනෙක් හෝටලයෙදි එතුමා පිලිගත් අවස්තාව

No Comments so far

Jump into a conversation

No Comments Yet!

You can be the one to start a conversation.

Your data will be safe!Your e-mail address will not be published. Also other data will not be shared with third person.