Archive

All posts by category
ජනපති දෙදින පාකිස්ථාන නිල සංචාරය සාර්ථකව අවසන් කරයි …

ජනපති දෙදින පාකිස්ථාන නිල සංචාරය සාර්ථකව අවසන් කරයි …

ශ්‍රි ලංකාව සහ පාකිස්ථානය අතර ආර්ථීක හා වෙළද සබදතා තවදුරටත් ශක්තිමත් කරමින් සිය දෙදින පාකිස්ථාන නිල සංචාරය සාර්ථකව අවසන් කළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඊයේ (07) පස්වරුවේ යළි දිවයින බලා පිටත් විය.

ඉස්ලාම්බාද් නුවර නූර් ඛාන් ගුවන්තොටුපළෙන් ජනාධිපතිතුමා ඇතුථ දූත පිරිස යළි දිවයින බලා පිටත්වූ අතර පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගේ ජාතික ආරක්ෂාව සහ විදේශ කටයුතු පිළිබද උපදේශක Sartaj Aziz මහතා ඇතුථ එරට රජයේ විශේෂ නියෝජිත පිරිසක් ජනාධිපතිතුමාට සමු දෙන්නට ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

No Comments so far

Jump into a conversation

No Comments Yet!

You can be the one to start a conversation.

Your data will be safe!Your e-mail address will not be published. Also other data will not be shared with third person.