ජාතික රණවිරු සැමරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ හා හයවෙනි විධායක ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, පාර්ලිමේන්තු පරිශ්‍රය අසල රණවිරු ස්මාරකය අභියසදී මැයි 19 පස්වරුවේ අභිමානවත් අයුරින් පැවැත්විණි.

තිස් වසරක යුද්ධය නිමා කිරීමට දිවිපිදූ කැපවූ සියලුම රණවිරුවන්ටත් එම යුද්ධය නිමා කරන්නට ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට සිය දරුවන් එක්කල මව්වරුන්ට, බිරින්දෑවරුන්ට, සහෝදර සහෝදරියන් මෙන්ම දූ දරුවන්ට ද ජාතියේ ගෞරව අභිමානය හිමිවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *