කුකුල් මස් මිලෙහි පවතින ගැටලුකාරී තත්ත්වය පිළිබඳව කුකුල් මස් නිෂ්පාදකයින්ගේ සංගමයේ නියෝජිතයින් සමග පැවති සාකච්ඡාව.

ඒ අනුව ජනතාව සඳහා කුකුල් මස් පෙර මිලටම ලබා දීමට කටයුතු කරනු ලදී. මෙම සාකච්ඡාව සඳහා පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ගරු ඩී.බී හේරත් මැතිතුමා ඇතුළු එම අමාත්‍යාංශයේ නිලධාරීන්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිතුමා ඇතුළු නිලධාරීන්, අප අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු නිලධාරීන්, පේරාදෙණිය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය කේ.ඒ.සී.එච්.ඒ. කොතලාවල මහත්මිය ඇතුළු නිලධාරීන් (ZOOM තාක්ෂණය ඔසසේ) සහ කුකුල් මස් නිෂ්පාදිත සංගමයේ නියෝජිතයින් පිරිසක් සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *