ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහරගම ආසන සංවිධායක, පක්ෂ මුලස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී සළුසල ආයතනයේ සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතාගේ හදිසි අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලවත් සංවේගය. එතුමාට නිවන් සුව අත් වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *