Archive

All posts by category
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෙහෙයුම් කාර්යාලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් විවෘත කෙරිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෙහෙයුම් කාර්යාලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් විවෘත කෙරිණි.

අනුරාධපුර නැගෙනහිර ආසන , 07 ඇළ -ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෙහෙයුම් කාර්යාලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් විවෘත කෙරිණි.

අනුරාධපුර නැගෙනහිර ආසන , 07 ඇළ -ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂක ප්‍රසන්න කේ රණතුංග මහතාගේ ජය තහවුරු කිරීම සදහා මෙම පක්ෂ කාර්යාලය විවෘත කෙරිණි.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍යය මිහින්තලා ආසන සංවිධායක සරත් ඉලංගසිංහ, කැකිරාව ආසන සංවිධායක රොහාන් ජයකොඩි, නැගෙනහිර ආසන සංවිධායක ඩී.පී බන්දුලසේන යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.23559540_889805354508926_7960577997045485571_n 23518943_889805131175615_9011100797333612593_n 23559692_889805077842287_3959004421764750999_n 23472457_889805054508956_2845251289391392541_n