Archive

All posts by category
ගොවිතැනින් ආර්ථිකය ශක්තිමත් කිරීම ජනපති අපේක්ෂාවයි

ගොවිතැනින් ආර්ථිකය ශක්තිමත් කිරීම ජනපති අපේක්ෂාවයි

ගොවිතැනින් මෙරට ආර්ථිකය ශක්තිමත් කිරිම ජනාධිපතිවරයාගේ අවශ්‍යතාව බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරිම සඳහා රජය අංශ කිහිපයක් යටතේ වැඩපිළිවෙල රැසක් ක්‍රියාවට නංවා ඇති බවයි.
මහනුවර ප්‍රදේශයේ පැවැති උත්සවයකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
පිටරටින් සහල් ගෙන්විම සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහිදි අදහස් පළ කළේය.

No Comments so far

Jump into a conversation

No Comments Yet!

You can be the one to start a conversation.

Only registered users can comment.