Archive

All posts by category

පාකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්

පාකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් දෙරට අතර ගිවිසුම් 06 කට අත්සන් තැබීම අද පෙරවරුවේ සිදු විය.
පාකිස්ථාන අග්‍රාමාත්‍ය නවාස් ෂරිෆ් මහතා සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතර අද පෙරවරුවේ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව දෙරටේ නායක දෙපළ ඉදිරියේ මෙම ගිවිසුම්වලට අත්සන් තැබිණි.

No Comments so far

Jump into a conversation

No Comments Yet!

You can be the one to start a conversation.

Only registered users can comment.