Archive

All posts by category
ජනපති අස්ගිරි මහා නායක හිමිපාණන් වහන්සේගේ ශ්‍රි දේහයට  අවසන් ගෞරව දක්වයි …

ජනපති අස්ගිරි මහා නායක හිමිපාණන් වහන්සේගේ ශ්‍රි දේහයට අවසන් ගෞරව දක්වයි …

අපවත් වී වදාළ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රි බුද්ධ රක්ඛිත මහා නායක හිමිපාණන් වහන්සේගේ ශ්‍රි දේහයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අද (09) පස්වරුවේ අවසන් ගෞරව දැක්වීය.

උන්වහන්සේගේ ශ්‍රි දේහය තැන්පත් කර ඇති අස්ගිරි මහා විහාරය වෙත අද පස්වරුවේ ගිය ජනාධිපතිතුමා ශ්‍රි දේහයට අවසන් ගෞරව දැක්වූ අතර විහාරස්ථ භික්ෂුන් වහන්සේලාට සහ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට සිය සාතිශය සංවේගය පළ කර සිටියේය.

No Comments so far

Jump into a conversation

No Comments Yet!

You can be the one to start a conversation.

Your data will be safe!Your e-mail address will not be published. Also other data will not be shared with third person.