Archive

All posts by category
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන සංවිධායකවරු දෙදෙනෙක් …

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන සංවිධායකවරු දෙදෙනෙක් …

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සදහා පත් කෙරුණු නව ආසන සංවිධායකවරු දෙදෙනෙකුට පත්වීම් ලිපි ලබාදීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ඒ අනුව කටුගම්පොළ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙස පන්නල ප්‍රාදේශීය සභා මන්ත්‍්‍රී සම්පත් වීරවර්ධන මහතා සහ ගල්ගමුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙස ගිරිබාව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආර්.ඩී. ගුණරත්න මහතා ජනාධිපතිතුමා අතින් පත්වීම් ලිපි ලබා ගත්හ.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේ ය.

ஸ்ரீ லங்கா சுதந்திரக் கட்சிக்கு புதிதாக நியமிக்கப்பட்டுள்ள தொகுதி அமைப்பாளர்கள் இருவர் தமது நியமனக் கடிதங்களை இன்று (22) பிற்பகல் ஜனாதிபதி செயலகத்தில் ஜனாதிபதி கௌரவ மைத்ரிபால சிறிசேன அவர்களிடமிருந்து பெற்றுக்கொண்டனர்.

இதற்கமைய கட்டுகம்பொல தொகுதிக்கான ஸ்ரீ லங்கா சுதந்திரக் கட்சி அமைப்பாளராக பன்னல பிரதேச சபை உறுப்பினர் சம்பத் வீரவர்தன நியமிக்கப்பட்டுள்ளதுடன், கல்கமுவ தொகுதிக்கான ஸ்ரீ லங்கா சுதந்திரக் கட்சி அமைப்பாளராக கிரிபாவ பிரதேச சபையின் முன்னாள் தலைவர் ஆர்.டி.குணரத்ன நியமிக்கப்பட்டுள்ளார்.

முன்னாள் பிரதி அமைச்சர் சாந்த பண்டாரவும் இந்நிகழ்வில் கலந்துகொண்டார்.

Two appointments were welcomed by the Sri Lanka Freedom Party, endorsed by President Maithripala Sirisena today (22) at the Presidential Secretariat.

Accordingly, Manthri Sampath Weerawardena, and the former chairman of the Giribawa Pradeshiya Sabha, Minister R D Gunaratne received appointment letters from the President.

Former Deputy Minister Shantha Bandara was also present at the occasion.