Archive

All posts by category
ගම්පහ දිස්ත්‍රික් ජනහමුව ජනපති ප්‍රධානත්වයෙන් …

ගම්පහ දිස්ත්‍රික් ජනහමුව ජනපති ප්‍රධානත්වයෙන් …

මෙවර පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සදහා දිවයින පුරා සංවිධානය කර තිඛෙන ජනහමු මාලාවේ ගම්පහ දිස්ත්‍රික් ජනහමුව ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) පස්වරුවේ ගම්පහ නගරයේ දී පැවැත්විණි.

මහාසංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් ද, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, පණ්ඩු බණ්ඩාරනායක, රාජ්‍ය ඇමතිණි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියන්න, රුවන් රණතුංග, චන්දන ජයෙකොඩි, සංජය සිරිවර්ධන, රෙහෙන්සිරි වරාගොඩ, උපාලි ගුණරත්න, අජිත් බස්නායක යන මහත්වරුන් ඇතුථ මහජන නියෝජිතයින් රැසක් මෙම ජනහමුවට එක්ව සිටියහ.

ஸ்ரீ லங்கா சுதந்திரக் கட்சி தலைமையிலான ஐக்கிய மக்கள்சுதந்திரக் கூட்டமைப்பில் இம்முறை உள்ளூராட்சி மன்றதேர்தலில் போட்டியிடும் வேட்பாளர்களைபலப்படுத்துவதற்காக நாடளாவிய ரீதியில் நடைபெறும்மக்கள் சந்திப்பு தொடரின் கம்பஹா பிரதேச மக்கள் சந்திப்புஜனாதிபதி கௌரவ மைத்ரிபால சிறிசேன அவர்களின்தலைமையில் நேற்று (26) பிற்பகல் கம்பஹாவில் இடம்பெற்றது.

சமயத் தலைவர்கள், முன்னாள் ஜனாதிபதி சந்திரிக்கா பண்டாரநாயக்க குமாரதுங்க, வட மாகாண ஆளுநர் ரெஜினோல்ட் குரே, பண்டு பண்டாரநாயக்க, இராஜாங்க அமைச்சர் சுதர்ஷனி பெர்னாண்டோ புள்ளே, பிரதி அமைச்சர் லசந்த அழகியவண்ண ஆகியோர் இந்நிகழ்வில் கலந்துகொண்டனர்.

A public rally was held under the patronage of President Maithripala Sirisena in Gampaha , yesterday (26) in order to confirm the victory of the candidates who are representing UPFA from Gampaha district in this Provincial Council Election.

The Maha Sangha including other religious leaders, the former President Chandrika Bandaranaike Kumaratunga, Northern Province Governor Reginald Coorey, Pandu Bandaranaike, State Minister Sudarshani Fernandopulle, Deputy Minister Lasantha Alagiyawanna, Ruwan Ranathunga,Chandana Jayakody, Sanjaya Siriwardena, Rehensi Waragoda,Upali Gunarathna,Ajith Basnayake and many others participated in this public rally.

 

26907923_10155850605386327_7377054957637921018_n 26992481_10155850608656327_2124949430590486159_n 26993317_10155850606061327_8012043917233627291_n 26994342_10155850608886327_5241366173454809445_n 27067403_10155850610066327_6284118108950151383_n 27072689_10155850609806327_5122847287286093658_n