Archive

All posts by category
ජනපති හා පිටකොටුව එක්සත් ව්‍යාපාරික සංගමය අතර හමුවක්…

ජනපති හා පිටකොටුව එක්සත් ව්‍යාපාරික සංගමය අතර හමුවක්…

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ පිටකොටුව එක්සත් ව්‍යාපාරික සංගමය අතර හමුවක් ඊයේ (23) පස්වරුවේ පිටකොටුවේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්වූ එක්සත් ජාතික පාක්ෂිකයින් වෙනුවෙන් සාමාජික කාඩ්පත් පිළිගැන්වීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

අමාත්‍ය ෆයිසර් මුස්තාපා, චන්දිම වීරක්කොඩි යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් ද පිටකොටුව එක්සත් ව්‍යාපාරික සංගමයේ ලේකම් සම්පත් චමින්ද විදානගමගේ ඇතුළු එහි නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ஜனாதிபதி கௌரவ மைத்ரிபால சிறிசேன அவர்கள் மற்றும் புறக்கோட்டை ஐக்கிய வியாபாரிகள்சங்;கத்தினருக்கிடையிலான சந்திப்பு நேற்று (23) பிற்பகல் புறக்கோட்டையில் இடம்பெற்றது.

ஸ்ரீ லங்கா சுதந்திரக் கட்சியுடன் இணைந்து கொண்ட ஐக்கியதேசிய கட்சி உறுப்பினர்களுக்கான அங்கத்துவ அட்டைகள்ஜனாதிபதியினால் வழங்கி வைக்கப்பட்டன.

அமைச்சர் பைஸர் முஸ்தபா> சந்திம வீரக்கொடி உள்ளிட்டமக்கள் பிரதிநிதிகளும், புறக்கோட்டை ஐக்கிய வியாபாரிகள்சங்கத்தின் செயலாளர் சம்பத் சமிந்த விதானகமகேஉள்ளிட்ட பிரதிநிதிகளும் இந்த நிகழ்வில்கலந்துகொண்டனர்.

A meeting was held between President Maithripala Sirisena and members of the Pettah United Business Association in Pettah on January 23.

During this meeting, the United National Party (UNP) members who joined the SLFP were given membership by the President.

People’s representatives including Minister Faizer Mustapha,Chandima Weerakkody, Secretary of the Pettah United Business Association Sampath Chaminda Vidanagamage participated in this meeting.

26993484_10155842442871327_5890436072147312221_n 27067794_10155842443251327_7152014943761345546_n 27336687_10155842442246327_6781549413868864521_n