පක්ෂයේ ආරම්භය....

එස්.ඩබ්.ආර්.ඩි බණ්ඩාරනායක මහතා ප්‍රමුඛ හතලීස් හතර දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වර්ෂ 1951 සැප්තැම්බර් 02 දා කොළඹ නගර සභාවට පැමිණ රැස්වීමක් පැවැත්විය. එම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ද ඇතුලත්ව සිටියහ.එම කණ්ඩායමේ සිටි රාජ්‍ය නිතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී එච් ශ්‍රී නිශ්ශංක මහතා අලුතින් ආරම්භ වූ නව පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස නම් තැබිය.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කිරීමේ යෝජනාව ඉදිරිපත්වූ අවස්ථාවේදී ගම්පොල සහිරා විද්‍යාලයේ විදුහල්පති අල්හාජ් බදුර්දීන් මහමුද් මහතා විසින් ස්ථීර කෙරිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සභාපති ලෙස එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන් තේරී පත්විය. සම ලේකම්වරු ලෙස බර්නාඩ් අලුවිහාරේ, බදුර්දීන් මහමුද් සහ එස්.එස්. තංගරාජා යන මහත්වරු තේරී පත්විය.

පක්ෂ නායකත්වය

නවතම පුවත්

මාධ්‍ය නිවේදනයයි.

පක්ෂයේ 72 වැනි සංවත්සරය 03 වැනිදා කොළඹදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය 72 වැනි සංවත්සරය සැප්තැම්බර් මස 02 වැනි දිනට යෙදී ඇත. 72 වැනි සංවත්සරය...

1953 වසරේදී පැවැත්වුණු මහා හර්තාලයට වසර 70 සපිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, විපක්ෂයේ...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. පීරිස් මහතා, තිලංග සුමතිපාල මහතා, වමේ...

අම්බලන්ගොඩ ආසනයේ මිටියාගොඩ බල ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයින් සමග පැවැත්වූ සංවාදශිලී ජනහමුවක් ඊයේ (07) මිටියාගොඩ හර්මන් සරත්...

එම අවස්ථාවට හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රී එච්.එල් ක්‍රිෂාන්ත මහතා ඇතුළු දේශපාලන ක්‍රියාකාරී පාක්ෂියන් පිරිසක් සහභාගි වූහ...

ආණ්ඩුව විසින් ලබා දුන් බහුකාර්ය පත්වීම් නිසා අසාධාරණයට පත් වූ පළාත් සභාවල සහ මධ්‍යම ආණ්ඩුවේ සනීපාරක්ෂක කම්කරු, පාසල්...

මේ වන විටත් පළාත් පාලන අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට මා මේ පිළිබඳව අවශ්‍ය කරුණු සහිතව ප්‍රශ්නයක් යොමු කර තියෙනවා. දැනට අද දැන ගන්නට තිබුණු හැටියට...

වයින පුරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන බලමණ්ඩල පැවැත්වීමේ වැඩසටහනට සමගාමීව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මින්නේරිය ආසනයේ ඇළහැර කොට්ඨාශයේ ආසන...

මෙම ආසන බලමණ්ඩල සාර්ථකව සංවිධානය කෙරූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මින්නේරිය ආසනයේ, ඇළහැර කොට්ඨාශයේ සංවිධායක ගිහාන් කාවින්ද මහතාට, මින්නේරිය ආසනයේ හිඟුරක්ගොඩ කොට්ඨාශයේ ආසන සංවිධායක ඩී.ආර්.උඩවත්ත...

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය විසින් සකසන ලද "ඉදිරි මගින් ඉදිරියට" ප්‍රතිපත්ති ප්‍රකාශ වැඩපිළිවෙත්, ඉදිරි ආණ්ඩුකරණ එකඟතාවයන් පිළිබඳවත්, ශ්‍රී...

#DAYASIRIJAYASEKARA#SLFP